ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 328

bozzetto(maquette)

ආදර්ශය

bra

n. තනපට

brace

1. Civ. ඉලය
2. n. කුට්ටම
3. n. ජෝඩුව
4. vt. තද කොට බඳිනවා
5. n. තොරපනය
6. v. පටි යොදනවා
7. n. පටිය
8. n. පාන බලය
9. Mat. පානබලය
10. n. බන්ධනය
11. n. බුරුමය
12. n. රුවල් කඹය
13. vt. සවි කරනවා

bracelet

1. අංගදය
2. අත පළඳුනාව
3. කේයූරය
4. n. බාලකය
5. n. බාහුදණ්ඩි
6. n. වලය
7. n. වළයාභරණය
8. n. වළල්ල
9. st. වළලු
10. n. හර

braces

n. කලිසම සමග පළඳින උරහිසේ සිට වැටෙන පටි දෙක

brachial

1. බාහු
2. adj. බාහුමය
3. Med. භූය

brachial artery

Med. භූය ධමනිය

brachial plexus

Med. භූය ප්‍රතානය

brachialis

1. Med. භුජකය
2. n. භූජපේශිය

brachiolaria

බ්රැකියොලාරියා

brachiopoda

බ්රැකියොපොඩා

brachioradialis

Med. භූජ අරීයකය

brachistochrone

1. Civ. ලූ කැලිය
2. Mat. ලූකැලි වක්‍රය

brachium

උඩු බාහුව

brachybiostemonous

මන්දායුරේණුක

brachycephaly

Psy. වෘහත්කපාලකතාව

brachycladous

ලඝුස්කන්ධීය

brachydactyly

1. n. අර්ධාංගුලිකතාව
2. Psy. ලඝු අංගුලිකතාව

brachymeiosis

ලඝූනනය

brachymeiotic

ලඝූනන

brachyphyllous

ලඝුපත්‍රික

brachypodous

1. Bot. ලඝු පාදීය
2. ලඝුපාදීය

brachysclereid

1. ලඝු-උපල සෛලය
2. ලඝූපල සෛලය

brachystylous

Bot. ලඝුකීල