තනපට

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ස්ත්‍රීන්ගේ පියොවුරු වසා බඳින රෙදිපට; චෝලිය.
2. නා. (දිය නෑම සඳහා) ස්ත්‍රීන් කිහිල්ලට යටින් ඇඟ වටා (ළැම පෙදෙස වැසෙන සේ) අඳින රෙද්ද.
3. (පාරිභා.) නා. ස්ත්‍රීන් උඩුකයට අඳින යට ඇඳුම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. bra
2. n. brasserie
3. n. brassiere