තනපාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා.ප්ර. තන කිරි; මව් කිරි.2. නා.ප්ර. කිරිබොන වයසේ දරුවා; ළදරුවා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 707 ← තනපට තනපුඩු →