ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 327
bowser
n. බව්සරය
bowsing
1. බෝසන ක්රමය
2. බෝසනය
bowsprit
bowstring
box
1. n. අතුල් පහර
2. vt. අල්ලෙන් ගහනවා
3. Sta. කොටුව
4. n. ගස් වර්ගයක්
5. v. ගුස්ති අල්ලනවා
6. n. තෑග්ග
7. n. පෙට්ටිය
8. vt. පෙට්ටියක දමනවා
9. n. පෙළාව
10. n. පේළාව
11. n. භෙප්පුව
12. n. මඤ්ජුසාව
13. Aes. මැදිරි අසුන
14. vt. මිටින් ගහනවා
15. n. රියැදුරාගේ ආසනය
16. n. විශේෂ ආසනය
17. හෙප්පුව
box beam
Civ. කොටු ගේඩරය
box girder
Civ. කොටු ගේඩරය
box office
box-office
box-plan
box-spanner
1. පෙට්ටි යතුර
2. පෙට්ටියතුර
boxboard
boxer
boxing
1. Civ. අහුරුව
2. n. ගුස්ති
3. n. බාහුයුද්ධය
4. n. බොක්සිං ක්රීඩාව
5. n. මල්ලව
6. n. මල්ලව පොර
7. n. මුෂ්ටි ප්රහාරය
8. n. මුෂ්ටිප්රහාරය
boxing day
boxing-day
boy
1. n. ආවතේව කාරයා
2. n. කුමාරයා
3. n. කොල්ලා
4. n. කොලුවා
5. n. ගැටයා
6. n. පිරිමි ලමයා
7. n. බාලයා
8. n. මානවකයා
9. n. වැඩ කරුවා
10. n. ළමයා
boy scout
n. බාලදක්ෂයා
boycott
1. Soc. පිටුදැකීම
2. n. වර්ජනය
3. v. වර්ජනය කරනවා
4. n. වර්ජනය කිරීම
5. Mng. විරමණය
6. n. සත්යග්රහය
boyfriend
n. පෙම්වතා
boyhood
boyish
1. a. ලමා වියෙහි පිහිටි
2. a. ලාමක
3. a. සෙල්ලමට කැමැති
boyscout
n. බාලදක්ෂයා
bozzetto
Aes. ආදර්ශය