ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 326

bow

1. Aes. අලුව
2. v. ආචාර කරනවා
3. n. ඇණිය
4. උපවීණය
5. n. චාපය
6. n. දුන්න
7. v. දුන්නෙන් විදිනවා
8. v. දුනු ගානවා
9. n. ධනු
10. v. නැමෙනවා
11. n. නැවෙහි ඉදිරි භාගය
12. n. නැවේ ඉදිරි කොටස
13. Aes. ප්‍රණාමය
14. vi. පීඩා ලබනවා
15. බෝ පටිය
16. vi. යටත් වෙනවා
17. st. සරසන
18. st. සැවු
19. vi. හිස නමනවා

bow down

1. v. දණ ගසනවා
2. v. නැමෙනවා

bow window

n. බොකු කවුළුව

bow-bow

බිරීම

bow-handle

1. දුනු මිට
2. දුනුමිට

bow-string

1. තාවරය
2. දුනුදිය
3. සවුදිය

bow-wow

1. n. බල්ලා
2. n. බිරුම් හඬ

bowdlerise

vt. පොතකින් නුසුදුසු කොටසක් ඉවත් කරනවා

bowdlerize

vt. පොත්පත් ආදියෙහි නුසුදුසු කොටස් ඉවත් කරනවා

bowel

1. n. අතුණු
2. n. අන්ත්‍රය
3. n. බඩ
4. n. බඩවැල

bowels

1. n. අභ්‍යන්තරය
2. n. ගර්භය
3. n. බඩවැල්

bower

1. n. ඇතුල් කාමරය
2. n. තුරුගොමුව
3. n. පන්දලම
4. n. ලතාගෘහය
5. n. ලතාමණ්ඩපය
6. n. ලියගොමුව

bower-bird

ඔස්ට්‍රේලියානු කුරුල්ලෙක්

bowie

n. දඩයම් පිහිය

bowk

Civ. බාල් දිය

bowl

1. n. කුසලාන
2. n. කුහරය
3. n. තලිය
4. n. පන්දුව
5. v. පන්දුව යවනවා
6. n. පය
7. n. පා
8. n. පාත්‍රය
9. Aes. බඳුන
10. n. භාජනය
11. වටහැඩ භාණ්ඩය
12. වළඳු

bowl over

vt. පරදවනවා

bowlegged

a. බකල

bowler

1. n. තොප්පි ජාතියක්
2. n. පන්දු යවන්නා
3. n. පන්දුව යවන්නා
4. n. වටකුරු උස් තොප්පිය

bowline

1. n. පිරිමි ගැටයා
2. n. රුවල බඳින කඹය

bowling

1. n. පෙරළීම
2. n. බෝල යැවීම

bowls

1. n. පන්දු ක්‍රීඩාවක්
2. vti. පන්දු යවනවා
3. vti. බෝලය වීසි කරනවා

bowman

1. n. ඇණිකරුවා
2. n. ධනුර්ධයා
3. n. ධනුර්ධරයා

bows

Civ. දුනු කවකටුව