ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 325
bounded
1. adj. පර්යන්ත
2. Mat. පර්යන්තගත
3. adj. මායිම් වූ
4. Mat. සපර්යන්ත
boundedly
Mat. පර්යන්ත වශයෙන්
boundedness
Mat. සපර්යන්තතාව
bounden
bounder
bounding
Mat. පර්යන්ත
boundless
1. adj. අනන්ත
2. adj. අප්රමාණ
3. a. අප්රමේය
4. adj. අසීමිත
5. Mat. පර්යන්ත රහිත
6. a. සීමාරහිත
boundlessness
Mat. පර්යන්ත රහිත බව
bounteous
1. a. උදාර
2. a. ගුණවන්ත
3. adj. ත්යාගවන්ත
4. a. ත්යාගශ්රීලී
5. ත්යාගශීලී
6. a. නිර්ලෝභී
7. adj. පරිත්යාගශ්රීලී
8. පරිත්යාගශීලී
9. a. සමෘද්ධි සම්පන්න
bountiful
1. Soc. ත්යාගවන්ත
2. adj. ත්යාගශ්රීලි
3. ත්යාගශීලි
4. Soc. ත්යාගී
bounty
1. n. කරුණාවන්තකම
2. Soc. ත්යාගය
3. Soc. ත්යාගවන්තකම
4. n. ත්යාගශ්රීලීභාවය
5. ත්යාගශීලීභාවය
6. n. තෑග්ග
7. Acc. තිලිනය
8. Soc. තිළිණය
9. n. දීම
10. n. දීමනාව
11. n. පරිත්යාගය
12. n. පාරිතෝෂික මුදල
13. රාජ්ය ප්රදානය
bouquet
1. n. මඤ්ජරිය
2. n. මද්යසාරයෙහි ඇති සුගන්ධය
3. n. මල් කළඹ
4. n. මල් පොකුර
5. n. මල්පොකුර
6. n. මල්මාලය
7. වයින් සුගන්ධය
bourbon
bourgeois
1. Mng. ධනේශ්වර
2. adj. මධ්යම පන්තික
3. මධ්යම පන්තිකයා
4. n. මධ්යම පන්තිය
5. n. මුද්රණයෙහි අකුරු විශේෂයක්
6. adj. සැප පහසුවට කැමැති
bourgeoise
1. Aes. ධනේශ්වර
2. Aes. බූෂුවා පන්තිය
bourgeoisie
1. Soc. ධනේශ්වර පන්තිය
2. ධනේශ්වරය
3. Soc. බූෂුවා පන්තිය
4. මධ්යම
5. n. මධ්යම පංක්තියේ ජනයා
6. මැද පන්තිය
bourgeon
Bot. අංකුරය
bourn
n. කුඩා දිය මඟ
bourne
1. Geo. බෝනය
2. n. සවිරාම ගංගාව
3. n. සීමාව
bourse
bout
1. n. ක්රියාකාරී කාලය
2. n. පොරය
3. n. වාරය
boutique
bouzouki
bovine
1. adj. ගව
2. a. ගව වර්ගයට අයත්
3. a. ගවයකු වැනි
4. adj. තකතිරු
5. a. මුග්ධ
6. adj. මෝඩ