ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 324

botulism

1. (ලිංගුස් විෂවීම/ටින්මාලු විෂවීම)
2. Med. බොතුලිනියාව

boucharde

1. Aes. උල් මිටි
2. උල් මිටිය

bouche

Civ. බුහුව

bouchee

ක්‍රීම් පස්තෑලය

boucle

n. ටපටා රෙදි

boudoir

1. අන්තර්ගෘහය
2. කාන්තා ප්‍රසාධනාගාරය
3. n. කාන්තාවකගේ ඇතුල් කාමරය
4. ගර්භාගාරය

bougainvillaea

n. බෝගන්විලා ගස්

bough

1. n. අත්ත
2. n. ශාඛාව

bought

v. මිලට ගත්තා

bougie

Med. බූය

bouilli

1. තැම්බූ මස්
2. බුයි-මස් ඉස්ටු

bouillon

1. n. තුනීව සාදනු ලබන සූපය
2. බූයොං
3. Bot. මාංසසුපය
4. මාංසසූපය

boulder

1. n. කළු ගල
2. n. ගල්පර්වතය
3. n. ගල්පව්ව
4. n. ලොකු ගල් කුට්ටිය
5. n. ලොකු ගල්කුට්ටිය

boulder clay

Geo. අකුරු මැටි

boulders

කුට්ටි ගල්

boulevard

1. n. දෙපස ගස් වැවුණු මාවත
2. n. මහාමාර්ගය
3. Civ. මාවත

bounce

1. Eco. අගරුව
2. n. අතිශයෝක්තිය
3. v. ආපසු පනිනවා
4. v. ආපසු පැනීම
5. v. උඩ ඒම
6. v. උඩ පනිනවා
7. vti. කෝපයෙන් උඩ පනිනවා
8. n. පුරසාරම
9. vti. පුරසාරම් කියනවා
10. Ele. පොළා පැනීම
11. vti. වේගයෙන් උඩ පනිනවා
12. n. වේගයෙන් උඩ පැනීම
13. වේගයෙන් වැදී ආපසු
14. v. වේගයෙන් වැදී ආපසු පනිනවා

bouncer

1. n. කරදරකරුවන් දොට්ට දැමීමට යොදවන සේවකයා
2. n. ක්‍රිකට් බවුන්සරය
3. n. කෙටී ඉහළ නගින වේග පන්දුව

bouncing

1. a. දඟ සහිත
2. a. මනාව වැඩුණු

bound

1. a. නියතින් ම කරන
2. v. පනිනවා
3. Mat. පර්යන්තය
4. n. පැනීම
5. n. පිම්ම
6. a. බඳිනලද
7. a. බල කරනලද
8. v. බැන්දා
9. a. බැඳී සිටින
10. adj. බැඳුණු
11. v. මායිම් වෙනවා
12. a. යන්නට සූදානම් වූ
13. a. යමින් මග සිටින
14. adj. සිර
15. vt. සීමා කරනවා
16. සීමා වශයෙන්
17. vt. සීමා වශයෙන් තබනවා
18. adj. සීමා වුණු
19. v. සීමා වෙනවා
20. n. සීමාව

boundary

1. n. ඉම
2. n. කඩ
3. n. කඩඉම
4. n. කඩවත
5. n. මාඉම
6. n. මායිම
7. st. සීමා
8. n. සීමාව
9. st. හිම්

boundary condition

Phy. මායිම් භාව්‍යතත්වය

boundary layer

Mat. මායිම් ස්තරය

boundary line

1. Art. ඉම් රේඛාව
2. n. මායිම් ඉර