අත්ත
atta
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ගසක ශාඛාව.
2. නා.ප්ර. අතු ගෑමට සාදා ගත් කොළ රහිත කෝටු මිටිය.
3. නා.ප්ර. පොල් අත්ත.
4. නා.ප්ර. ප්රධාන යමකින් බෙදී ගිය කොටස.
5. නා.ප්ර. සිවුරේ සමාන දිග ඇති පළල තීරුව; සිවුරේ ආයත චතුරස්රාකාර පටිය.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. ආත්මය; තෙමේ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. විඤ්ඤාණය, සිත. ශරීරය. ස්වභාවය. පරකල්පිත ආත්මය. පරමාත්මය. (පි. 39)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- atta 1.1 masc self; soul; spirit; essence
- atta 1.2 adj personal; related to oneself
- atta 2.1 nt taking up; accepting; seizing; grasping [√ādā > ad + ta]
- atta 2.2 pp taken up; accepted; seized; grasped [√ādā > ad + ta]
- atta 3 nt (gram) the negative prefix a [na > a + tta]
- atta 1.3 masc body; form