අත්ගහ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) නා. (කමත්.) ගොයම් ඇවිස්සීමට භාවිත කරන ලීය; දැතිගොයියා; උකුනු ගහ.