අත්ගල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. අවරහිර; අස්ත පර්වතය; අත්ගිර.
2. නා. කහ, මිරිස් බෙහෙත් ආදිය අඹරන ගලේ උඩගල.
3. නා. අතින් දමා ගසන ගල.
4. නා. වළන් සැදීමේ දී මට්ටම් කිරීමට භාවිත කරන ගල.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

pestle