පන්දලම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. බුලත්, පතෝල වැනි වැල් යැවීම සඳහා සාදනු ලබන මැස්ස.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ආධාරකයක් වශයෙන් තනන මැස්ස (දෙ. பந்தல்)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. bower
2. n. trellis