හිස නමනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. හිස ඉදිරියට පහත් කරනවා ; ආචාර වසයෙන් හිස පහත් කරනවා.
2. කෙනකුගේ අවවාදයකට හෝ මතයකට ගරු කරනවා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
vi. bow
1. ක්රි. හිස ඉදිරියට පහත් කරනවා ; ආචාර වසයෙන් හිස පහත් කරනවා.
2. කෙනකුගේ අවවාදයකට හෝ මතයකට ගරු කරනවා.
vi. bow