මඤ්ජුසාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ලී වැල් ආදියෙන් සෑදු පෙට්ටිය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. කරඬුව/ ආභරණ ආදිය බහා තබන කුඩා පෙට්ටිය (පා. මඤ්ජුසා සං. මඤ්ජුෂා)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. box