ළමයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ළදරු වියෙහි සිටින්නා ; තරුණ බවට නොපැමිණි තැනැත්තා ; දරුවා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. තරුණ වියට නොපත් දරුවා

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. boy
2. n. child
3. garcon
4. n. kid