වෙණිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. කලාප වශයෙන් දෙ වෙන් කළ ගොයම්, පිදුරු ආදි දැය.
2. ගොතන ලද වරල.
3. වෙළු කැවූ දෙය.
4. නඟුල.
5. වලිගය ; නඟුට.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. පොල් කෙඳි, පිදුරු ආදියෙන් ඇඹරූ කඹය/ කොණ්ඩය
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. braid
1. නා. කලාප වශයෙන් දෙ වෙන් කළ ගොයම්, පිදුරු ආදි දැය.
2. ගොතන ලද වරල.
3. වෙළු කැවූ දෙය.
4. නඟුල.
5. වලිගය ; නඟුට.
නා. පොල් කෙඳි, පිදුරු ආදියෙන් ඇඹරූ කඹය/ කොණ්ඩය
n. braid