ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 332
bran
1. කුඩ්ඩ
2. Civ. කුරුට්ට
3. n. කුරුටු
4. n. දහයියා
5. ධාන්ය කුඩ්ඩ
6. n. නිවුඩ්ඩ
7. Bot. නිවුඩු
8. n. පරළු
bran-like
branch
1. n. අංගය
2. n. අත්ත
3. v. අතු බෙදී යනවා
4. vti. අතු විහිදනවා
5. n. කොටස
6. vti. කොටස්වලට බෙදනවා
7. v. බෙදෙනවා
8. n. විටපය
9. n. වෙළෙප
10. st. ශාඛා
11. n. ශාඛාව
12. st. සා
13. st. සාඛා
branched chain
Che. ශාඛා දාමය
branchia
branchial
branchial arch
n. ජලක්ලෝමය
branching
1. Ele. අතු බෙදී යාම
2. n. අතු බෙදීම
3. Phy. අතු බෙදීයාම
4. Bot. ශාඛනය
5. Ele. ශාඛා බෙදී යාම
6. Bot. ශාඛාන්යාසය
branchiopoda
branchiostegal
branchiostegite
branchiura
branchlet
branchy
a. අතු සහිත
brand
1. Mng. අංකනය
2. n. කඩුව
3. n. කැලල
4. vt. කැලැල් කරනවා
5. n. ගිනි පෙනෙල්ල
6. n. ගිනිපෙනෙල්ල
7. Mng. චිහ්නය
8. Bot. ද්රහය
9. දාහ දිලීරය
10. දැවි දිලීරය
11. n. වර්ගය
12. වහ්නය
13. සන
14. Soc. සන්නම
15. v. හංවඩු ගහනවා
16. n. හංවඩුව
17. n. හන
18. v. හන තියනවා
brand name
1. Mng. චිහ්න නාමය
2. n. වර්ගනාමය
3. n. සන්නම
brand-mark
brand-new
1. adj. අළුත්ම
2. adj. ඉතා අලුත්
3. a. ඉතාම අලුත්
4. adj. නවතම
branded
1. a. කැලල් සහිත
2. Eco. සන්නම් තැබූ
3. a. හංවඩු ගසන ලද
4. adj. හංවඩු ගැසූ
brandering
branding
1. n. හංවඩු ගැසීම
2. Soc. හන්නිවරණය
branding iron
Civ. හනකරය
brandish
1. vt. කඩු කරකවනවා
2. v. ලෙළවනවා
3. v. විහිදවනවා
brandy
1. n. පලතුරු යුසින් පෙරූ මත්පැන්
2. n. බ්රැන්ඩි