කුඩ්ඩ

kuḍḍa

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. බිත්තිය.
2. නා.ප්‍ර. වී ආදි ධාන්‍ය වර්ගවල ඇටය වටා ඇති තුනී සිවිය; කුරුට්ට; නිවුඩ්ඩ.
3. (කථා.) නා.ප්‍ර. ස්වල්පය; බිඳ; ටික.

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. බිත්තිය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. බිත්තිය, කුඩා, ක්ෂුද්‍ර. (පි. 255)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

bran

Digital Pāḷi Dictionary