විශ්‍රාන්තය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. නිවාඩු ගැනීම ; වෙහෙස සන්සිඳු වීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. වෙහෙස සංසිඳුවීම (සං. විශ්‍රාන්ත)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Law. rest