අඩමාන
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. අනුමාන; සැක සහිත; අස්ථිර.
නා.ප්ර. සැකය; අනුමානය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. අනුමාන; සැක සහිත (දෙ. அடைமானம் මල. අඩමානම්)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. a. precarious
2. Acc. uncertain
වි. අනුමාන; සැක සහිත; අස්ථිර.
නා.ප්ර. සැකය; අනුමානය.
වි. අනුමාන; සැක සහිත (දෙ. அடைமானம் මල. අඩමානම්)
1. a. precarious
2. Acc. uncertain