ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 984
foreshadow
1. පෙර නිමිත්ත
2. Aes. පෙරටු සේයාව
3. vt. ලකුණු පහළ වෙනවා
foreshore
1. Acc. පෙර වෙරළ
2. Geo. පෙර වෙරළත
3. n. පෙරවෙරළ
4. n. වෙරළ අද්දර
foreshorten
foreshortening
1. පූර්ව භ්රසනය
2. Aes. පූර්ව හුස්නය
3. Log. පූර්වභ්රසනය
4. හ්රස්ව කරණය
5. හ්රස්වීකරණය
foresight
1. n. දූරදර්ශ්රීභාවය
2. දූරදර්ශීභාවය
3. Psy. ප්රදෘෂ්ටිය
4. n. පූර්වදර්ශනය
5. Law. පූර්වෙක්ෂණය
6. Law. පෙර ඉක්සුම
7. Sur. පෙර දැක්ම
foreskin
forest
1. n. අටවිය
2. n. අඩවිය
3. n. අරණ
4. n. අරණ්යය
5. n. ආරණ්ය
6. n. කඩ
7. n. කැලය
8. n. කැලෑව
9. n. තෝප්පුව
10. n. දඩ
11. n. බැද්ද
12. n. බැදි
13. Bot. මුකලාන
14. මූකලාන
15. n. මූකළන්
16. n. මූකළාන
17. st. රණ
18. st. ලැව්
19. st. වන
20. n. වනය
21. n. වනාන්තරය
22. st. හරන්
23. n. හිමය
forestage
Aes. පෙරටු වේදිකාව
forestall
1. vt. ඉස්සර වෙනවා
2. vt. කලින් වළක්වනවා
forestation
forester
1. n. වනය ආරක්ෂක නිලධාරියා
2. n. වනවාසියා
3. වන්ය වෘත්තිකයා
forestry
1. Law. කැලෑකම්
2. Geo. වන විද්යාව
3. n. වන සංවර්ධන විද්යාව
4. n. වනවිද්යාව
foretaste
1. n. කලින් රස විඳීම
2. n. පූර්වානුභවය
3. n. මඳක් අත්දැකීම
foretell
1. vt. දිවස් කියනවා
2. v. ශාස්ත්ර කියනවා
forethought
1. n. දූරදර්ශ්රීභාවය
2. දූරදර්ශීභාවය
3. Psy. ප්රචින්තාව
4. ප්රවන්තාව
forever
adv. සදහටම
forewarn
forewoman
foreword
1. n. ප්රස්තාවනාව
2. Aes. පෙරවදන
3. n. විඥප්තිය
4. n. සංඥාපනය
forfeit
1. අහිමි කිරීම
2. Law. අහිමිකරණය
forfeited
a. සින්න
forfeiture
Acc. අහිමි කිරීම
forgather
1. vi. එක්රැස් වෙනවා
2. එක්රුස් වෙනවා
forge
1. n. ආචාරි පට්ටලය
2. n. කම්මල
3. Civ. කම්මල් ලිප
4. Law. කුටරචනය කරනවා
5. vti. බොරුවට තනනවා
6. v. වංචා කරනවා
7. වාත්තු කරනවා
8. vi. ස්ථිරව ඉදිරියට යනවා
9. Civ. හැඩ තලනවා
10. හැඩතළනවා
11. vti. හොරට තනනවා