ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 985
forgeability
Civ. හැඩ තැලියාව
forgeable
1. හැඩ තැළිය හැකි
2. Art. හැඩතැළිය හැකි
forged
forgery
1. Aes. කූට කෘතිය
2. කූට ලේඛනය
3. Soc. කූට ලේඛය
4. Law. කූටරචනය
5. n. වංචාව
6. ව්යාජ නිර්මාණය
7. Acc. ව්යාජ ලේඛණ සෑදීම
8. ව්යාජ ලේඛන සැකසීම
9. Eco. ව්යාජ ලේඛන සෑදීම
10. n. හොර අත්සන
11. Soc. හොර අත්සන් තැබීම
12. n. හොර ලිපිය
13. Eco. හොරසන් තැබීම
forget
1. vti. අතපසු කරනවා
2. vti. අමතක කරනවා
3. vti. අමතක වෙනවා
4. vti. මගහරිනවා
5. vti. සිහි නැති වෙනවා
forget-me-not
forgetful
1. a. අමතක කරන සුලු
2. a. අමතක වනසුලු
3. a. මතක නැති වන
4. a. ස්මෘතිහීන
forgetfulness
1. n. අමතක වන බව
2. Psy. අමතකවනසුලු බව
forgetting
forging
1. වාත්තු කිරීම
2. Civ. හැඩ තැලීම
3. Art. හැඩ තැළීම
4. Art. හැඩතැළීම
forgive
1. vt. අනුකම්පා දක්වනවා
2. v. කමාකරනවා
3. vt. සමාවෙනවා
forgiveness
forgiving
1. a. අනුකම්පාසහගත
2. a. දයාන්විත
forgo
vt. යමකින් වළකිනවා
forgone
a. පරිත්යක්ත
forgotten
a. අමතක
fork
1. vt. අතුවලට බෙදෙනවා
2. n. කරුව
3. n. ගෑරුප්පුව
4. Bot. දෙබල
5. n. දෙබළය
6. Civ. පටිකරුව
7. vt. පිදුරු ආදිය අවුස්සනවා
8. vt. පෙරළනවා
9. n. මුල්ලුව
forked
Bot. දෙබල්
forlorn
forlorn hope
form
1. vt. අඩංගු වෙනවා
2. n. අන්දම
3. n. අවස්ථාව
4. n. අළුව
5. n. ආකාරය
6. Mng. ආකෘති පත්රය
7. n. ආකෘතිපත්රය
8. n. ආකෘතිය
9. n. ආචාරය
10. vt. ඇති කරගන්නවා
11. n. චාරිත්රය
12. vt. තනනවා
13. n. තරම
14. n. නය
15. n. පාසැලේ දිග බංකුව
16. vt. පිහිටුවනවා
17. n. පිළිවෙළ
18. Law. පෝරමය
19. n. පෝර්මය
20. n. මූර්ති
21. st. රූ
22. st. රූප
23. n. රූපය
24. n. රූපාකාරය
25. n. ලතාව
26. st. විධි
27. n. විධිය
28. vt. වෙනවා
29. n. ශිෂ්යයන්ගේ පංතිය
30. සකස් කරන
31. vt. සකස් කරනවා
32. vt. සකස් වෙනවා
33. Psy. ස්වරූපය
34. vt. සාදනවා
35. st. සැටි
36. n. සැටිය
37. vt. සෑදෙනවා
38. vt. හැඩගස්වනවා
39. n. හැඩය
40. Civ. හැඩයම
form division
Oth. ස්වරූප බෙදුම
form genus
Bot. රූප ගණය