ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 986
formability
formal
1. a. අවශ්ය
2. Aes. ආකෘතික
3. Law. උපචාර
4. Law. උපචාරානුකූල
5. Law. ඖපචාරික
6. ඖෙපචාරික
7. රීත්යනුසාරී
8. a. රූපික
9. Aes. විධිගත
10. a. විධිමත්
11. a. වෛධ
12. වෛධික
13. a. හුදෙක් චාරිත්රානුකූල
formal logic
1. Soc. රූපික තර්ක ශාස්ත්රය
2. Log. රූපික තර්කශාස්ත්රය
formaldehyde
1. Che. ජලයේ දියවෙන වායුවක්
2. පෝමැල්ඩිහයිඩ්
3. Bot. ෆෝමැල්ඩිහයිඩ්
formalin
formalism
1. n. ආකාරප්රාධාන්යවාදය
2. Aes. ආකෘතිවාදය
3. n. බාහිර භක්තිය
4. රිත්යනුසාරිතාව
5. රීත්යානුසාරිතාව
6. Soc. රූප ප්රධාන වාදය
7. Log. රූපප්රධානවාදය
8. Mat. විධි වාදය
9. Psy. සණ්ඨාන වාදය
formalities
formality
1. n. උපචාරය
2. n. නියමය
3. n. නිරර්ථක චාරිත්රවිධිය
4. n. බාහිරාලංකාරය
5. Soc. විධිමත් භාවය
6. n. හෘදයංගම නොවූ ආචාරය
formalization
Log. රූපීකරණය
formalize
1. vt. රූ ගන්වනවා
2. vt. විධිමත් කරනවා
formally
Log. රූපාත්මකව
formant
Psy. සාධන්තය
format
1. Inf. ආකෘතිය
2. Aes. නිමැවුම
3. n. පොතක බාහිර රූපය
4. n. හැඩහුරුව
formating
formation
1. n. ආකාරය
2. n. නිර්මාණය
3. n. භූමි සංස්ථානය
4. n. යෙදුම
5. Geo. වර්ගය
6. Law. විලාසය
7. n. සකර
8. Bot. සමාජය
9. Civ. සැදිල්ල
10. Law. සැදුම
formation(geological)
formative
1. Bot. උද්භව
2. a. නිර්මානයට හේතුවන
3. a. හැඩ ගස්වන
formatting
Acc. ආකෘතිකරණය
formboard
Psy. රූ පුවරුව
forme
former
1. a. ඉහතකී
2. a. පුරාණ
3. a. පුරිම
4. a. පූර්ව
5. a. පෙර
6. pron. මුලින් කී තැනැත්තා
7. pron. මුලින් කී දෙය
8. a. යට ගිය
9. Phy. හැඩකරය
10. Art. හැඩමල
11. a. හිටපු
formerly
formic acid
1. Che. fපෝමික් අම්ලය
2. n. ෆෝමික් අම්ලය
formica
1. *****මිකා
2. Aes. fපෝමයිකා
3. Aes. fපෝමිකා
4. ෆෝමයිකා
5. n. ෆෝමිකා