ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 987
formication
formidable
forming
1. සකස් කිරීම
2. හැඩ කිරීම
3. Art. හැඩගාන හැඩගැසීම
4. හැඩගැසීම
formless
forms
1. Civ. ආකාර රේඛා
2. Civ. හැඩයම් රේඛා
formula
1. n. නියමය
2. n. නියමිත වචනමාලාව
3. n. රීතිය
4. n. සංකේතය
5. Log. සුත්රය
6. n. සූත්රය
formulae
Art. සූත්ර
formulafilm
formulary
formulate
1. vt. ක්රමවත්ව දක්වනවා
2. Law. සූත්රණය කරනවා
formulated
formulation
1. ක්රමවත් සැකසුම
2. Mat. සූත්රකරණය
3. Psy. සූත්රායනය
formulism
1. වට්ටෝරුවාදය
2. Log. සූත්රවාදය
formwork
formylation
fornicate
fornication
1. n. මෛථුනයෙහි යෙදීම
2. Law. මෛථූනය
fornicator
1. n. මෛථුනයෙහි යෙදෙන අවිවාහක ස්ත්රී පුරුෂයින්
2. Law. මෛථූනිකයා
fornix
forsake
1. vt. අතරමං කරනවා
2. vt. අත්හරිනවා
3. vt. අත්හැර යනවා
forsaken
forseeability
1. Law. පුර්වේක්ෂ්යතාව
2. Law. පෙරඉක්සු බව
forsooth
forswear
1. vt. දිවුරා අත්හරිනවා
2. vt. නිදොස් බව කියනවා
3. vi. බොරු දිවුරනවා