අරූප

arūpa

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. රූපය රහිත; රූපය නැති; අරූපී.
2. (කථා.) වි. අවලක්ෂණ.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. රූපයක් නැති.
න. නිවන.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. රූප රහිත, රූපයක් නැති. න. නිවන. (පි. 101)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. amorphous
2. a. formless
3. a. immaterial

Digital Pāḷi Dictionary