ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 988

forsythia

n. කහමල් ඇති ශාකයක්

fort

1. n. කොටුව
2. n. කෝට්ටය
3. n. කෝට්ටේ
4. n. දුර්ගය
5. n. බලකොටුව

forte

1. අග්‍ර ගුණය
2. අග්‍රගුණය
3. Aes. අග්‍රිමය
4. n. විශේෂ සාමර්ථ්‍යය
5. adv. ශබ්දය උස් කොට

forth

1. adv. ඉදිරියට
2. adv. පිටතට
3. a. සතරවෙනි

forthcoming

a. අනාගත

forthwith

1. adv. එකෙනෙහි ම
2. adv. දැන්ම
3. Law. වහාම
4. Law. සැණින්

fortieth

a. හතලිස්වෙනි

fortification

n. ආරක්ෂා සැලසීම

fortified

ශක්තිවර්ධිත

fortified wine

Che. බලීකෘත වයින්

fortify

1. vt. ආරක්ෂා සංවිධාන සලසනවා
2. vt. බලවත් කරනවා
3. ශක්ති වර්ධනය
4. vt. ශක්තිමත් කරනවා

fortissimo

1. adv. මහ හඬ්න්
2. මහ හන්

fortitude

1. Log. ධෛර්යය
2. n. ධෛර්ය්‍යය
3. n. ස්ථිරභාවය

fortnight

1. n. පක්ෂය
2. n. සුමාන දෙකක්

fortnightly

1. Oth. අර්ධ මාසික
2. a. දෙසතියකට වරක්

fortran

1. Acc. ෆෝට්රාන්
2. Acc. ෆෝට්‍රාන්
3. ‍ෆෝටෝන්

fortress

1. n. කොටුව
2. n. කෝට්ටය
3. n. කෝට්ටේ
4. දුර්ගය
5. n. පේතෘ
6. n. බලකොටුව
7. Aes. බළකොටුව
8. n. මහා දුර්ගය
9. n. විශාල බලකොටුව

fortuitous

1. Psy. අධිච්ච සමුප්පන්න
2. අනියම්
3. a. අහම්බෙන් සිදු වන
4. අහඹු
5. Soc. දෛවායත්ත
6. Sta. දෛවික
7. a. බලාපොරොත්තුවක් නැතිව
8. a. යදෘච්ඡ
9. Psy. යදෘච්ජක

fortunate

1. a. බහදුරු
2. a. භගවත්
3. a. භාග්‍යවත්
4. a. වාසනාවන්ත
5. a. ශුභ
6. a. සවාසන
7. a. සහේතුක
8. a. සිරිබර
9. a. සුභ

fortune

1. n. දෛවය
2. n. ධනය
3. n. පලාපල
4. n. භග
5. n. භාග්‍යය
6. n. ලැබීම
7. n. වාසනාව
8. st. විදි
9. st. සම්පත්ති
10. n. සම්පත්තිය
11. st. සවාසනා
12. st. සිරි
13. n. සිරිය
14. n. සෞභාග්‍යය
15. n. හේතු බලය
16. n. හේතුව

fortune hunter

n. ලොකු දෑවැද්දක් සොයන්නා

fortune teller

1. n. දෛවඥයා
2. Soc. ශාස්ත්‍ර කාරයා
3. n. ශාස්ත්‍රකාරයා

forty

1. n. සතළිස
2. st. සාළිස්
3. n. හතලිහ
4. n. හතළිස
5. n. හතළිහ

forty-four

st. සූසාළිස්