ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 989

forum

1. Law. උපචාරාලය
2. n. විනිශ්චයශාලාව
3. සංවාද මණ්ඩපය
4. Aes. සමිය

forward

1. a. අප්‍රමාදී
2. a. ඉදිරි කාලය පිළිබඳ
3. adv. ඉදිරියට
4. adv. ඉදිරියෙහි
5. a. ඉදිරියෙහි වූ
6. a. ඉස්සරහ
7. vt. උපකාර කරනවා
8. v. එළවනවා
9. adv. කලින්
10. a. කලින් මේරූ
11. vt. දියුණු කරනවා
12. vt. නියම තැනට යවනවා
13. a. ප්‍රගතිශ්‍රීළී
14. ප්‍රගතිශීළී
15. a. ප්‍රගල්භ
16. a. පෙරමුණෙහි සිටින
17. බිය සැක
18. a. බිය සැක නැති

forwardness

1. n. අනිසි මැදි වීම
2. n. බිය සැක නැතිකම

forwards

adv. ඉදිරියට

foss

n. පරිඛාව

fossa

1. Psy. ඛාතය
2. Geo. නිඛාතය
3. Med. පොස්සාව
4. Med. ලේණය

fosse

1. n. පරිඛාව
2. දිය අගල

fossette

නිඛාතිකාව

fossiferous

පාෂාණිය ධාතුධර

fossil

1. ජීවාශ්ම
2. ජීවාශ්මය
3. Geo. පාෂාණීය ධාතු
4. n. පොසිල
5. ෆොසිල

fossilisation

1. ජීවාශ්මීභවනය
2. ෆොසිලීභවනය

fossilised

a. පාෂාණිභූත

fossilization

1. ජීවාශ්මභූත
2. පොසිලකරණය

fossilize

vi. ගල්වෙනවා

fossils

1. Soc. පාෂාණධාතු
2. n. පාෂාණි ධාතු
3. Bot. පාෂාණිධාතු
4. පාෂාණීධාතු
5. Soc. පොසිල
6. ෆොසිල

fossorial

1. නිඛාතී
2. නිඛාතීය

fossula

නිඛාතිකාව

foster

1. vt. ධෛර්යය දෙනවා
2. vt. පිහිටාධාර වෙනවා
3. a. පිළිදැගුම්
4. vt. පෝෂ්‍ය කරනවා
5. vt. සිතෙහි තැන්පත් කරගන්නවා
6. vt. හදා වඩා ගන්නවා

foster home

Soc. පිළිදැගුම් නිවෙස

foster-brother

n. එකට හැදුණු සහෝදරයා

foster-child

1. Soc. පිළිදැගුම් ළමයා
2. n. හදාගත් දරුවා
3. Soc. හදාගත් ළමයා

foster-father

1. n. දරුකමට ඇතිකරගත් පියා
2. Law. පිළිදැගුම් පියා

foster-parent

1. Soc. ඇතිදැඩිකළ මාපියන්
2. Law. පිළිදැගුම් දෙමාපිය
3. Soc. පිළිදැගුම් මාපියන්

fostering

Soc. පිළිදැගුම