ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 990

fot

n. පය

foul

1. a. අතිශයින් අපිරිසුදු
2. vt. අපවිත්‍ර කරනවා
3. vt. කලහ ඇති කරගන්නවා
4. a. කැත
5. vt. කැතකරනවා
6. a. දූෂිත
7. a. නින්දිත
8. n. නීතිවිරෝධී වූ ක්‍රියාව
9. a. පල්
10. Eco. පලුදු
11. vt. පැටලෙනවා
12. a. පිළිකුල් වූ
13. Psy. පූති
14. a. සැපදායක නොවූ

foul up

n. අවුල් කරගත් සිද්ධිය

foul-breath

කට ගඳ

foul-mouthed

a. කැත වචන කියන

foul-up

n. අවුල් කරගත් සිද්ධිය

foulard

n. පට ලේන්සුව

fouling

1. Civ. කාරම් බැඳීම
2. Civ. පරස් වීම
3. Law. පරිදූෂණය කිරීම

foully

1. adv. ඉතා නින්දිත ලෙස
2. adv. දුෂ්ට ලෙස

foulness

n. කිලි

found

1. vti. අත්තිවාරම් දමනවා
2. vti. ආරම්භ කරනවා
3. Civ. පදනම් ලනවා
4. v. පිහිටනවා
5. v. පිහිටුවනවා
6. vt. ලෝහ උණු කොට වාත්තු කරනවා
7. vt. වීදුරු උණු කොට වාත්තු කරනවා
8. Law. ස්ථාපනය කරනවා

foundation

1. Soc. අඩිතාලම
2. n. අත්තිවාරම
3. n. පදනම
4. ප්‍රති ස්ථාපනය
5. n. ප්‍රතිෂ්ඨාපනය
6. n. ප්‍රතිෂ්ඨාව
7. n. සංස්ථාපනය

foundation stone

n. මුල්ගල

foundationalism

ප්‍රතිෂ්ඨාමූලවාදය

foundationer

n. ශිෂ්‍යත්වයක් ලබා සිටින්නා

founded

Log. ප්‍රතිස්ථාපිත

founder

1. vti. අමාරුවේ වැටෙනවා
2. n. ආදි කර්තෘ
3. Aes. ආදිකර්තෘ
4. vti. කිඳෙනවා
5. vti. නැවක් දියේ ගිලෙනවා
6. vti. නොන්ඩි වෙනවා
7. n. ප්‍රාරම්භකයා
8. vti. මඩේ එරෙනවා
9. n. ලෝකුරුවා
10. Law. ස්ථාපකයා
11. Law. ස්ථාපනකරු

foundling

1. n. ඇහිඳගත් දරුවා
2. Law. ත්‍යක්තාපත්‍යයා

foundress

n. ආදි කර්තෘවරිය

foundry

1. Aes. වාත්තු පොළ
2. Art. වාත්තු මඩුව
3. n. වාත්තු වැඩපොල
4. n. වාත්තුමඩුව

foundryman

වාත්තුකරු

fount

1. n. ආරම්භය
2. n. උල්පත
3. n. ජලාශය
4. n. ධාරා යන්ත්‍රය
5. Oth. මුද්‍රණාක්ෂර වර්ගය
6. n. වතුර මල

fountain

1. n. ආරම්භය
2. n. උල්පත
3. n. ඌල්
4. n. ජලාශය
5. n. ධාරා යන්ත්‍රය
6. n. බුබුළ
7. n. වතුර මල

fountain pen

n. තීන්ත පෑන