මුල්ගල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. (ගොඩනැගිල්ලක් තැනීමේදී) පළමුවෙන් ම තැන්පත් කරනු ලබන ගල.
2. අඩිතාලම ; අත්තිවාරම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. foundation stone