සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3407
මුල් භූ යුගය
මුල් භූ යුගයට අයත්
මුල් මව්කිරි
මුල් මුදල
මුල් යුගයේ පැවති එක් රෝදයක් විශාල අනෙක කුඩා පාපැදිය
මුල් රූපය
මුල් ලංසුව
n. upset price
මුල් ලේඛනය
මුල් වරදකරු
Soc. first offender
මුල් වැසියා
n. aborigine
මුල් සැලැස්ම
1. n. archetype
2. rough-draft
මුල් හිමිකරු
Law. propositus
මුල් හේතුව
n. root
මුල්ඉර
n. baseline
මුල්කාරණය
n. basis
මුල්කුරු
මුල්ගල
මුල්නම
1. Oth. forename
2. Oth. first name
මුල්පත
Aes. proof
මුල්පුටුව
n. chairman
මුල්බැසගත්
a. inveterate
මුල්ල
1. abend
2. n. angle
3. angled
4. angling
5. n. bend
6. n. coign
7. n. corner
8. n. nook
මුල්ල පැන්නීම
මුල්ලුව
n. fork