සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3406

මුල් කිර

colostrum

මුල් කුණු වීම

Bot. root rot

මුල් කෘතිය

original

මුල් කෙටුම්පත

protocol

මුල් ගෙවීම

Acc. down payment

මුල් තැම්බීම

Bot. damping

මුල් තැම්බෙන රෝගය

Bot. damping off

මුල් දෙකක් සහිත දත

a. bicuspid

මුල් නටුව කොලපුව

n. scape

මුල් පත

Law. foil

මුල් පදිංචිකාර

adj. aboriginal

මුල් පදිංචිකාරයා

n. aborigine

මුල් පදිංචිකාරයෝ

Geo. aborigines

මුල් පදිංවකාර

aboriginal

මුල් පදිංවකාරයා

aborigine

මුල් පදිංවකාරයෝ

aborigines

මුල් පිටපත

n. original

මුල් පිරීම

n. initiative

මුල් පෙළන්තිය

n. stock

මුල් පොත

Oth. primer

මුල් බහිනවා

v. settle down

මුල් බැස ගත්

1. inveterate
2. rooted

මුල් බැසගත්

1. a. deep-rooted
2. a. deep-seated
3. inveterate
4. a. rooted

මුල් බැසගන්නවා

vti. root