සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3408

මුල්‍ය

n. finance

මුල්‍ය නොවන

non-monetary

මුලාංගය

Bot. rhizomorph

මුලාකෘති

Bot. primordia

මුලාකෘතිය

Bot. primordium

මුලාදෑනියා

1. n. chief
2. n. headman
3. n. officer

මුලාවයවය

Mng. element

මුලාවස්ථික

Bot. primordial

මුලාවූ

a. errant

මුලාසි

n. scarcity

මුලැන්

Geo. moulin

මුලික

1. Bot. basic
2. Bot. fundamental
3. Geo. primary

මුලික පතරොම

sloper

මුලිකාව

Bot. rootlet

මුලින්

1. prep. afore
2. adv. ahead
3. adv. originally

මුලින් උදුරනවා

vt. root out

මුලින් උදුරා දමනවා

1. vt. stub
2. vt. uproot

මුලින් උපුටා දමනවා

vt. eradicate

මුලින් එන අවසන යන

first-in-last-out

මුලින් කන්දීම

pre-audience

මුලින් කී තැනැත්තා

pron. former

මුලින් කී දෙය

pron. former

මුලින් පිවිසෙන මුලින් නික්මෙන

Inf. first in first out

මුලින් මෝඩ සේ පෙනී සිට පසුව නොයෙක් සමර්ථතා ද

idiom. ugly duckling