ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 991

four

1. n. චතු
2. n. සතර
3. st. සිව්
4. st. සිවු
5. n. හතර
6. st. හාර

four hundred

n. සාරසියය

four-armed

1. චතුර්බාහුක
2. සිවු අතැති

four-dimentional

චතුර්මාන

four-fold

සිව් ගුණ

four-force

සිව්බලය

four-sided

1. a. සියුරැස්
2. a. සිවුරැස්
3. a. හතරැස්

four-storeyed

1. චතුර්භෞමක
2. චතුස්තල

four-stroke engine

Phy. සිව්පහර එන්ම

four-vector

චතුර් දෛශිකය

fourchette

Med. අංජලිකාව

fourfold

1. a. චතුර්විධ
2. a. සියුරඟ
3. a. සිවුරඟ

fourier analysis

Ele. fපූරියර් විශ්ලේෂණය

fourier series

1. Sta. fපුරියෙර් ශ්‍රේණිය
2. Sur. ෆූරියර් ශ්‍රේණිය

fourm

1. පොදු වේදිකාව
2. වාරිකය
3. සංග්‍රහය

fourposter

n. වියන් ඇඳ

fourscore

n. අසූව

foursome

1. n. ජෝඩු දෙකක් මෙන් බෙදී කරන ක්‍රීඩාව
2. n. සතරදෙනෙකුගේ කණ්ඩායම

foursquare

1. a. ශක්තිමත් ලෙස පිහිටි
2. a. සම සතරැස්

fourteen

1. n. තුදුස
2. n. දහහතර
3. n. දාහතර

fourteenth

a. දහහතරවෙනි

fourth

1. a. සතරවන
2. a. සතරවැනි
3. a. සිවුවන

fourth estate

n. ප්‍රවෘත්ති පත්‍ර

fovea

1. කුපය
2. Bot. කූපය