ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 992
fovea centralis
1. Psy. කේන්ද්ර කූපය
2. Psy. මධ්ය කූපය
fowl
fowler
n. පක්ෂිවැද්දා
fowling
n. පක්ෂි දඩයම
fowling piece
fowlpox
fox
1. n. නරියා
2. n. ශඨකපට තැනැත්තා
3. n. හිවලා
fox terrier
foxhole
foxtrot
foxy
1. a. කපටි
2. a. ප්රයෝගකාර
foy
n. සතොස
foyer
1. n. නැටුම් හලක අවන්හලක පිවිසුම් මඟ
2. n. ප්රවේශ ශාලාව
3. සතොස
fracas
fractile
fraction
1. n. ඉතා කුඩා කොටස
2. කොටස
3. n. ඛණ්ඩය
4. n. භාග ගණන
5. n. භාගය
6. n. භාගය සංඛ්යාව
7. Mng. භින්න භාගය
8. n. භින්නය
fractional
1. a. අසම්පූර්ණ
2. Mat. භාග
3. a. භාගික
4. n. භාගික ආසවනය
5. Mat. භිගික
fractional distillation
Che. භාගික ආසවනය
fractionating
fractionation
fractions
1. Acc. කැඩුණු කොටස්
2. Acc. භාග
fractious
1. a. කලහයට කැමැති
2. a. කිපෙන සුලු
fracto-cumulus
fracture
1. vti. ඇට බිඳිනවා
2. n. ඇට බිඳීම
3. n. කැඩුම
4. Med. බිඳුම
5. vti. බිඳෙනවා
6. n. භංගය
7. n. භග්නය