පක්ෂියා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. පියාපත් ඇත්තා; කුරුල්ලා ; විහඟා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. කුරුල්ලා (සං. පක්‍ෂි)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. bird
2. n. fowl