සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2358

පක්ෂි වර්ගයක්

n. capercaillie

පක්ෂි විද්‍යාව

n. ornithology

පක්ෂි විශේෂයක්

n. ortolan

පක්ෂිකාමී

Bot. ornithophilous

පක්ෂිධේනුව

she-bird

පක්ෂිපරාගිත

ornithophilous

පක්ෂියා

1. n. bird
2. n. fowl

පක්ෂියා හඬනවා

vt. tweet

පක්ෂියාගේ පිහාටු රැස

n. plumage

පක්ෂියෙක්

1. n. dunnock
2. n. kestrel
3. n. lapwing
4. n. moa
5. n. nightjar
6. n. redpoll
7. n. tern
8. n. toucan
9. sand-piper

පක්ෂිවර්ගයක්

n. pie

පක්ෂිවැද්දා

n. fowler

පක්ෂිවිද්‍යාව

n. ornithology

පක්ෂිශාලාව

n. aviary

පක්ෂීන් නාද කරනවා

vti. sing

පක්ෂීන් පිළිබඳ විශේෂඥයා

n. ornithologist

පක්ෂීන් ලගින තැන

n. perch

පක්ෂීන්ගේ නාදය

n. song

පක්ෂීන්ගේ නිය

n. talon

පක්ෂීන්ගේ පියාපත

n. wing

පක්ෂීන්ට දෙන ධාන්‍ය

bird-seed

පකාශ කෝෂය

Ele. photocell

පකිස්තාන් ජාතිකයා

n. pak

පකිස්පෙට්ටිය

n. packing case