ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 993
fractures
1. කැඩුම් බිඳුම්
2. n. කැඩුම්බිදුම්
3. දැදුරු
4. භග්න
fradulant
fradulently
fragile
1. a. දුර්වල
2. a. පභංගුර
3. a. පහසුවෙන් බිඳෙන
4. Eco. බිඳෙනසුලු
5. Eco. භංගුර
6. a. භිදුර
7. a. සභංගුර
fragility
1. n. බිඳෙන සුළු ගතිය
2. Sur. බිඳෙනසුලු බව
3. Che. භංගුරත්වය
fraglia
fragment
1. n. අංශය
2. Law. කැඩිය
3. n. කැඩුණු කැබෙල්ල
4. Sta. කැබැල්ල
5. n. කෑල්ල
6. n. කොටස
7. n. ඛණ්ඩය
8. n. භාගය
9. n. ශේෂය
fragmentary
fragmentation
1. කට්ටි කිරීම
2. කඩ කඩ විම
3. Bot. කඩ කඩ වීම
4. කඩකඩවිම
5. Eco. කැබලි කිරීම
6. Sta. කැබැලි කිරීම
7. ඛණ්ඩනය
8. Law. ඛණ්ඩනීකරණය
9. භාගීකරණය
10. භින්නතාව
fragmenting
Oth. විඛණ්ඩනය
fragrance
fragrant
1. a. මනා සුවඳැති
2. a. සුගන්ධී
frail
1. a. දුර්වල
2. a. පහසුවෙන් වරදෙහි බැඳෙන
3. a. බෙලහීන
frailty
1. n. අස්ථිරභාවය
2. n. දුර්වලත්වය
3. n. වරදෙහි වැටෙනසුලු බව
frambesia
frame
1. n. ආකාරය
2. n. ක්රමය
3. n. කූඩුව
4. vt. තනනවා
5. n. මැස්ස
6. vt. යොදනවා
7. Law. රචනය කරනවා
8. n. රචනා විලාසය
9. vt. රාමු කරනවා
10. n. රාමුව
11. n. රූපය
12. n. විට්ටම
13. vt. සකස් කරනවා
14. vt. සකස් වෙනවා
15. vt. සදනවා
16. n. ස්වභාවය
17. Sta. සැකිල්ල
18. vt. සැදෙනවා
frame of reference
Mat. සමුද්දේශ රාමුව
frame up
frame-up
frame-work
frames
Art. කටින යන්ත්ර
framework
1. පරිගතය
2. රාමු සැකිල්ල
3. Mng. රාමුව
4. Mng. සැකිල්ල
framing
1. Aes. රාමු කිරීම
2. Civ. සැකිලි ලෑම