ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 994

franchise

1. Mng. අධිකාරිය
2. Law. ඡන්ද බලය
3. ඡන්දබලය
4. n. ඡන්දය දීමේ බලය
5. Law. පෞරාධිකාරය
6. වර ලත්
7. Mng. වරය

francis turbine

1. Civ. ප්‍රැන්සිස් ටබයිම
2. Civ. ප්‍රැන්සිස් තලබමරය

franciscan

n. ප්‍රැන්සිස්කානු පූජකවරයෙක්

francium

1. Che. fප්‍රැන්සියම්
2. n. විකිරණශ්‍රීලී ලෝහමය මූලද්‍රව්‍යයක්
3. විකිරණශීලී ලෝහමය මූලද්‍රව්‍යයක්
4. ෆ්රුන්සියම්

franckeite

ෆ්රුන්කයිට්

franco

1. a. ප්‍රංශ
2. Eco. ප්‍රැන්කෝච

francolite

ෆ්රුන්කොලයිට්

frangible

1. කැඩෙන සුලු
2. බිඳෙන සුලු

frangipani

n. අරලියා වැනි සුවඳැති මල් වර්ගයක්

franglais

n. ප්‍රංශ හා ඉංග්‍රීසි වචන මිශ්‍ර අපභ්‍රංශ භාෂාව

frank

1. a. අවංක
2. a. ඍජු
3. Law. නිලහන
4. Law. නිලහන යොදනවා
5. a. නොවළහා කථාකරන
6. n. මුද්‍රාව
7. සෘජු

frankfurter

n. දුම්ගසා පදම් කරන ලද ලිංගුස්

frankincense

1. n. කට්ටකුමංචල්
2. n. කට්ටකුමංජල්
3. n. කුන්දුරු

franking machine

Eco. ප්‍රාංකන යන්ත්‍රය

franklin

n. ඉඩම් හිමි ගොවියා

franklinite

ෆ්රුන්ක්ලිනයිට්

frankness

1. n. අකුටිලභාවය
2. Psy. අවංක භාවය

frantic

1. a. උමතු
2. a. නොඉවසිලිවන්ත
3. a. වියරු වැටුණු

frappe

1. n. අයිස් දමා ශ්‍රීතළ කල මුද්‍රිකපානය
2. අයිස් දමා ශීතළ කල මුද්‍රිකපානය

fraternal

1. a. එක එකා
2. a. එකකුසහොත්
3. n. භ්‍රාත්‍රීය
4. n. සහෝදර

fraternity

1. Law. ගණය
2. n. නිකාය
3. n. සහකාර පිරිස
4. n. සහෝදර පිරිස
5. n. සහෝදරත්වය
6. Law. සොහොවුරුව
7. Soc. සෞභ්‍රාත්‍රය

fraternize

vi. සමාගම් පවත්වනවා

fratricide

1. n. සහෝදරයකු මරන්නා
2. n. සහෝදරයකු මැරීම
3. n. හ්‍රාතෘඝාතකයා

frau

n. විවාහක ජර්මන් කාන්තාව