ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 995
fraud
1. n. දම්හ
2. n. ප්රයෝගය
3. Mng. ප්රෝඩාව
4. n. බොරුකාරයා
5. n. මගඩිය
6. n. මගෝඩිය
7. st. රැවටිලි
8. n. රැවටීම
9. n. වංචනිකයා
10. n. වංචාව
11. n. වඤ්චාව
12. n. හොරය
fraudulent
1. a. කපට
2. a. කූට
3. a. කෛරාටික
4. Acc. ප්රෝඩාකාරී
5. Law. වංචන
6. a. වංචනික
7. a. වංචාකාරී
8. a. ශටකපට
fraudulently
adv. මූණිච්චාවට
fraught
fraulein
fray
1. vt. අග ගෙවී යනවා
2. n. කෝලාහලය
3. vti. නූල් අදිනවා
4. n. පොරය
5. n. සඩංගුව
frayed
a. අග ගෙවී ගිය
frazilisation
frazing
Civ. දාර මැදීම
frazzle
1. a. අබලන්
2. a. වෙභෙසට පත්
3. වෙහෙසට පත්
freak
1. n. පුදුම වූ දේ
2. n. විකාරය
3. n. විකෘත වූ දේ
4. Psy. විප්රකාර
5. n. විහිළුව
6. n. හිතුබුද්ධියේ ඇතිවන කල්පනාව
freakish
1. a. අද්භූත
2. Sta. විප්රකාර
3. a. හිතුබුද්ධියේ වෙනස් වන
freckle
freckles
free
1. Eco. අබාධ
2. Law. අබාධිත
3. a. අවංක
4. a. අවහිරයක් නැති
5. vt. ගළවනවා
6. a. ගෙවීමක් නැති
7. a. නිදහස්
8. vt. නිදහස් කරනවා
9. Mat. නිදැලි
10. a. නොමසුරු
11. Eco. නොමිලේ
12. a. මිදුණු
13. Mat. මුක්ත
14. vt. මුදනවා
15. Che. යෝජ්ය
16. a. වැඩෙහි යෙදුණු
17. a. විවේකී
18. Bot. ස්වාධීන
19. සිය
20. a. සිය කැමැත්තෙන් කරන
21. a. සේරි
22. a. සෛවරී
free agent
1. Acc. නිදහස් අනුකාරකයා
2. Acc. නිදහස් ප්රතිකාරකයා
3. Law. නිදහස් ප්රතීකාරකයා
free association
Psy. අබාධ සංඝටනය
free electron
1. Ele. මුක්ත ඉලෙක්ට්රෝන
2. Che. මුක්ත ඉලෙක්ට්රෝනය
free enterprise
free hand
free list
Eco. තීරු තොර ලේඛනය
free love
free port
1. n. නිදහස් නැව් තොට
2. Acc. නිදහස් බදුවලින් වරාය
3. Eco. නිදහස් වරාය
free trade
1. Acc. අබාධ වෙළඳාම
2. Eco. අබාධ වෙළෙඳාම
3. n. නිදහස් වෙළඳාම