ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 996

free verse

1. Aes. නිදහස් පද්‍යය
2. n. නිසඳැස් කවි

free will

1. Soc. ස්වච්ඡන්දතාව
2. n. ස්වතන්ත්‍රභාවය
3. n. සියකැමැත්ත

free world

n. කොමියුනිස්ට් නොවන රටවලට දෙන පොදු නම

free-and-easy

a. වග කීමක් නැති

free-for-all

n. කාටත් එක්විය හැකි සටන

free-forging

නිදහස් හැඩතැලීම

free-lance

1. n. ස්වාධීන ලේඛකයා
2. v. ස්වාධීන ලේඛනයෙහි යෙදෙනවා

free-living

1. නිදැල්ලේ වෙසෙන
2. ස්වපෝෂී

free-martin

පුස්සා

free-swimming

නිදැල්ලේ පිහිනන

free-thinker

1. නිදහස් මතධාරියා
2. ස්වාධීන චින්තකයා

freeboard

Civ. නිදැලිය

freed

1. a. මිදිච්ච
2. a. මුක්ත

freedman

n. දාසභාවයෙන් මිදුණු තැනැත්තා

freedom

1. n. නගරයක මානනීය පෞරත්වය
2. n. නිදහස
3. n. නොමනා ප්‍රේමය
4. Sta. ස්වතන්ත්‍රතාව
5. n. ස්වාධීනත්වය
6. Log. ස්වාධීනතාව
7. n. සාමාර්ථ්‍යය
8. Che. සුචලනය

freehold

1. සින්නක්කර ඉඩම
2. සින්නක්කරය

freeholder

නිදහස් අයිතිය ඇති තැනැත්තා

freelance

Aes. නොබැඳි

freely

1. adv. එලවේසම්
2. adv. නිකං
3. Mat. නිදහස් ලෙස
4. adv. නිදැල්ලේ
5. Mat. සුවල ලෙස

freeman

1. Log. නිදහස් පුරුෂයා
2. Log. නිවහල් මිනිසා

freemartin

1. පුස්සා
2. පූසිගවයා

freenet

නිදහස් ජාලය

freesia

n. සුවඳැති මල්ගසක්

freestone

1. Aes. නිදහස් ගල්
2. මුදු ගල
3. මෘදු පාෂාණය