ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 997
freestyle
freethinker
Log. නිදහස් මතධාරියා
freeware
freeway
Civ. අබාධ මාර්ගය
freewheel
Civ. එකත් රෝදය
freewill
Log. ස්වච්ඡන්දය
freeze
1. Acc. අත්හිටවීම
2. අත්හිටුවීම
3. Eco. අවුරනවා
4. Acc. ඇවිරීම
5. vti. කැටි කරනවා
6. vti. ගල් ගැසෙනවා
7. Aes. නිශ්චලනය
8. vti. මිදෙනවා
9. vti. මුදවනවා
10. ස්තම්භනය
11. Law. සිතනය කරනවා
12. සිසිල්-මිදීම
13. Che. සිසිල් මිදීම
freezer
1. n. ශ්රීතකරණය
2. ශීතකරය
3. ශීතකරණය
freezing
1. a. ඉතා ශීතල
2. a. තැතිගන්වන
3. a. ශ්රීත ජනක
4. ශීත කිරීම
5. ශීත ජනක
6. ශීතකරණය
7. සිසිල් මිදුම
8. Soc. හිමායනය
freezing mixture
1. Che. හිමායන මිශ්රණය
2. Phy. හිමායන මිශ්රනය
freezing point
n. හිමාංකය
freight
1. Eco. ගැල් කුලිය
2. n. ගැල්කුලිය
3. Law. ගැල්බර
4. n. පටවන ලද බඩු
5. Law. පරිවාහය
6. Eco. ප්රවාහණ කුලිය
7. ප්රවාහන කුලිය
8. Mng. ප්රවාහනය
9. vt. බඩු පටවනවා
freight train
n. බඩු කෝච්චිය
freighter
1. Law. පරිවාහක නැව
2. n. බඩු නැව
3. බඩුනැව
4. Law. බඬුනැව
fremd
french
1. n. ප්රංශ
2. a. ප්රංශයට අයත්
french blue
Aes. ප්රන්ස නිල
french chalk
1. Med. ප්රංශ හුණු
2. Civ. ප්රංස හුනු
3. Art. රට හුණු
french leave
french polish
1. Aes. ප්රන්ස පොලිශ්
2. n. ප්රංශ ඔප ද්රව්ය
french window
1. n. දොරක් ලෙස යෙදිය හැකි දිග ජනේලය
2. Civ. ප්රංස කවුලුව
frenetic
1. a. උමතු
2. a. වියරු වැටුණ
frenulum
1. ප්රනියුලම
2. වාගිකාව