ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 998

frenzied

1. a. බොහෝ කලබල සහිත
2. a. වියරු වැටුණු

frenzy

1. ආවේගය
2. n. ආවේශය
3. n. උන්මාදය
4. n. පිස්සුව
5. n. මහත් කලබලය
6. Psy. වියරුව

freons

ෆ්‍රියෝන

frequency

1. n. නිතර සිදු වීම
2. Ele. නිසැදිය
3. n. වාර ගණන
4. Psy. වාරගණන
5. st. සංඛ්‍යාත
6. n. සංඛ්‍යාතය

frequency band

Phy. සංඛ්‍යාත කලාපය

frequency distribution

1. Mat. සංඛ්‍යාත ව්‍යාප්තිය
2. Eco. සංඛ්‍යාති ව්‍යාප්තිය

frequency modulation

1. Ele. සං ම
2. Ele. සංඛ්‍යාත මූර්ඡනය
3. Ele. සංඛ්‍යාන මූර්ජනය

frequency response

1. Phy. සංඛ්‍යාත පතිචාරය
2. Ele. සංඛ්‍යාත ප්‍රතිචාරය

frequent

1. v. ගැවසෙනවා
2. vt. නිතර ගැවසෙනවා
3. a. නිතර සිදුවන
4. නිරන්තර
5. Bot. බහුල
6. a. බහුලව කෙරෙන
7. v. වහවැටෙනවා
8. v. හොල්මන් කරනවා

frequentative

1. නිතර සිදුවන ක්‍රියාව
2. යඩන්ත ක්‍රියාව

frequented

a. සමාකීර්ණ

frequenting

a. යන එන

frequently

adv. නිතර

fresco

n. බිතු සිතුවම

frescos

Aes. මණ්ඩෝදක

fresh

1. a. අමුතු
2. a. අලුත්
3. a. ඇල්
4. a. කඩිසර
5. a. කථා ටිකක් මත් වූ
6. a. නරක් නොවූ
7. a. නවීන
8. a. නැවුම්
9. a. නොපුරුදු
10. a. නොමැලවුණු
11. a. නොවියළි
12. a. ප්‍රාණවත්
13. a. ලුණු නැති
14. a. සැපදායක

fresh breeze

Geo. දැඩි පවන

fresh gale

Geo. දැඩි මාරුතය

fresh water

1. n. ඇල්වතුර
2. n. මිරිජ්ජ
3. n. මිරිදිය

freshen

1. vti. අමු ගතියට පමුණුවනවා
2. vti. අමු ගතියට පැමිණෙනවා
3. vt. ටිකක් සැර වෙනවා
4. vti. මිහිරි ගතියට පමුණුවනවා
5. vti. මිහිරි ගතියට පැමිණෙනවා

fresher

1. n. ආධුනිකයා
2. n. නවකයා

freshet

1. n. ගංවතුර මුහුදට බැස යන දියපාර
2. n. හිම නිසා ගඟේ වැඩිවන ජලය

freshman

1. n. ආධුනිකයා
2. n. නවකයා

fresnel

1. Mat. පරෙනෙල්
2. ප්‍රෙනෙල්