ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 999
fret
1. vti. කාවැදීමෙන් ගෙවී යනවා
2. කැටයම් පටි
3. vti. ගැටීමෙන් ගෙවී යනවා
4. vti. ගෙවී යන්ට සලසනවා
5. n. නොරිස්සුම් ගතිය
6. vti. ලෙල්ලම් වෙනවා
7. n. සිතෙහි ලෙල්ලම් ස්වභාවය
fret-saw
fretful
1. a. ඉක්මණින් තරහ ඇවිස්සෙන
2. a. නොසන්සුන්
fretsaw
n. උල් කියත
fretting
Civ. ගෙවී යෑම
fretwork
freudian
1. Log. fප්රොයිඩියානු
2. a. සිග්මන් ප්රොයිඩ්ගේ දර්ශනයට අයත්
freudianism
Psy. ප්රොයිඩ් වාදය
freudism
Psy. ප්රොයිඩ් වාදය
friable
1. a. පහසුවෙන් කුඩු බවට පත් කළ හැකි
2. සුඛභේද්ය
3. සුනු විය හැකි
friar
1. n. කතෝලික නිකායවල තාපසයා
2. n. ශ්රමණයා
friary
fricative
friction
1. n. එකට ඇතිල්ලීම
2. Art. ගැටීම
3. n. ඝට්ටනය
4. n. ඝර්ෂණය
5. n. විරෝධය
6. n. සංඝර්ෂණය
friction clutch
Mat. ඝර්ෂණ ක්ලච්චය
friction-feed
friday
n. සිකුරාදා
fridge
n. ශ්රීතකරණය
fried
friedman test
Med. ප්රිඩ්මන් පරීක්ෂාව
friend
1. n. එද්දලයා
2. n. පින්වතා
3. n. මිත්ර
4. a. මිත්රයා
5. n. මිතු
6. n. මිතුරා
7. n. මිතුරු
8. a. යහළුවා
9. n. යාළුවා
10. st. සකි
11. st. සග
12. n. සගයා
13. st. සච්ච
14. st. සබඳ
15. n. සහචරයා
16. st. සහල
17. st. සහළ
18. n. සහායකයා
19. st. සුහද
20. st. හාද
21. n. හාදයා
22. a. හිතෙෂියා
friendless
a. අනාථ
friendliness
1. n. සාදරය
2. n. හිතවත්භාවය
friendly
1. a. අනුකූල
2. a. කරුණාවන්ත
3. a. කුලුපග
4. a. මිත්ර
5. Law. මිත්රවත්
6. a. යහළ
7. a. යහළු
8. a. යාළු
9. a. සබැඳි
10. a. සහචර
11. a. සහළ
12. a. හාද
13. a. හිතවත්
14. හිතෛෂී
15. a. හිනෛෂී