ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1000
friendship
1. n. මිත්රකම
2. n. මිත්රත්වය
3. n. මිත්රධර්මය
4. n. මිතුදම
5. n. මිතුරුදම
6. n. සන්ථවය
7. n. සබැඳියාව
8. n. සම්බන්ධය
frier
frieze
n. බිත්ති හිස
frigate
n. ආරක්ෂක නැව
fright
1. උත්ත්රාසය
2. ත්රාසය
3. n. තිගැස්සීම
4. n. භීතිය
5. n. හදිසියෙන් වන භය
frighten
1. v. ගැස්සෙනවා
2. v. බියකරනවා
3. vt. භය ගන්වනවා
frightful
frigid
1. a. උණුසුමක් නැති
2. a. උනන්දුවක් නැති
3. a. ශ්රීත නිසා හිරිවැටුණු
4. a. ශ්රීතාධික
5. ශීතාධික
frigid zone
1. Geo. ශ්රීත කලාපය
2. n. ශ්රීත මණ්ඩලය
frigidaire
frigidity
1. n. අධික ශ්රීතලභාවය
2. අධික ශීතලභාවය
3. n. උනන්දු නැති බව
4. Soc. නිර්මදතාව
5. Soc. ශ්රීතකාමය
6. ශීතකාමය
frill
1. n. අනවශ්ය අලංකාරය
2. n. නරුව
3. n. නෙරිය
4. Bot. රැල්ල
5. රැලි වාටිය
6. n. රැළි පටිය
7. n. රැළි වාටිය
8. n. ලොවිච්චිය
9. ලොවිච්වය
frill-like
frilled
1. රැලි ගස්සන ලද
2. රැලි සහිත
3. රැළි ගැසුණු
fringe
1. n. අද්දර
2. vt. අද්දරක් යොදනවා
3. Bot. ගැට්ට
4. ගැටිය
5. n. තොංගලය
6. Psy. දාරය
7. n. දාවල්ල
8. නූල් දාරය
9. n. වාටිය
10. vt. වාටියක් යොදනවා
fringe-rural-urban
fringes
frippery
1. n. කඩමලු
2. n. බොරු අලංකාරය
frisbee
frisian
1. a. ෆ්රීසියානු
2. n. ෆ්රීසියානු වැසියා
frisk
1. vt. උඩ පනිනවා
2. vt. පෙම් කෙළිනවා
frisky
a. දඟකාර
frisson
frit
1. Art. අර්ධ විලීන ද්රව්යය
2. අර්ධ විලීන දිස්නය