සන්ථවය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ඇසුරු කිරිම ; සේවනය.
2. සංසර්ගය ; මෙවුන්දම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ඇසුරු කිරීම/ සංසර්ගය (පා. සන්‍ථව)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. association
2. Law. comity
3. n. friendship