ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1001

frith

1. Geo. ප්‍රිත්
2. Geo. පුනීල මෝය
3. n. විශාල මෝය
4. n. සමුද්‍රවංකය

fritter

1. vt. අපතේ හරිනවා
2. vt. කැබලි කොට කපනවා
3. vt. නාස්ති කරනවා
4. n. පලතුරු පෙති කැවුම් ආදිය
5. පිලෝස්
6. n. බැදපු කෑමක්
7. බැදුපු මස

frivolity

1. n. නිරර්ථක ක්‍රියාව
2. n. විහිළු තහළු කිරීම

frivolous

1. n. නිස්සාර
2. n. වැදගැම්මකට නැති
3. n. විරර්ථක ව්‍යාපාරයන්හි යෙදෙන
4. n. විහිළු

friz

1. vti. කෙස් බොකුටු කරනවා
2. vti. කෙස් වකුටු කරනවා

frizz

1. vti. කෙස් බොකුටු කරනවා
2. vti. කෙස් වකුටු කරනවා

frizzle

1. බඹුරුව
2. v. සුරු සුරු හඬ නගමින් බදිනවා

frock

1. කොට ගවුම
2. ගවුම
3. n. ගවොම
4. n. ශාටකය

frock coat

n. දිග කබාය

frog

1. (වරි මූණත)කොරොස් කිරීම
2. n. උගුරේ සෙම හිරවීම
3. n. ගෙම්බා
4. n. ගෙමැඬ්යා
5. ගෙමැයා
6. n. ගොඩ ගෙම්බා
7. දියමැඩියා
8. Civ. පිනුම් මාරුව
9. n. මණ්ඩුක
10. මැ
11. n. මැඩියා
12. n. මැඬ්
13. සාලංකාර පුඩු විවරය

frogman

n. රබර් ඇඳුමින් යුත් කිමිදුම්කරු

frogmarch

vt. අත්පිටලා කෙනෙකු ඇදගෙන යනවා

frogmouth

ගෙඹිකට බස්සා

frolic

1. n. උසුළු විසුළු කිරීම
2. n. පෙම් කෙළීම
3. n. සෙල්ලම
4. vi. සෙල්ලම් කරනවා

frolicsome

1. a. කෙළිදෙළෙහි නියැලි
2. a. සෙල්ලමට කැමති

from

1. prep. පටන්
2. මගින්
3. prep. සිට

from time to time

1. adv. කඩින්කඩ
2. adv. කලින් කල
3. adv. වරින්වර
4. adv. විටින් විට
5. adv. සැරෙන් සැරේ

frond

1. n. කොක්ක
2. n. ගොක් අත්ත
3. Bot. පත්‍රය

frond-genus

පත්‍ර ගණය

frondose

1. Bot. පාත්‍රාකාර
2. Bot. සපත්‍ර

frons

ලලාටය

front

1. n. අභිමුඛය
2. a. ඉදිරි
3. n. ඉදිරි පාර්ශ්වය
4. n. ඉදිරිපස
5. n. ඉදිරිය
6. n. ඉස්සරහ
7. n. නලළ
8. vti. පිහිටා තිබෙනවා
9. n. පෙර
10. Soc. පෙරටු
11. n. පෙරමුණ
12. n. මුණය
13. n. මුහුණ
14. n. මුහුණත
15. n. මූණත
16. vti. මූණලා සිටිනවා
17. n. යුද පෙරමුණ
18. vti. විරුද්ධ වෙනවා
19. st. හමු

front bench

n. ඇමති මණ්ඩලය

frontage

1. ඉස්සරහ පැත්ත
2. n. ගොඩනැගිල්ලක ඉස්සරහ පැත්ත