අභිමුඛය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ඉදිරිය; ඉදිරිපස; සම්මුඛය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ඉදිරිය (පා. සං. අභිමුඛ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. front
2. n. obverse