ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1002

frontages

Sur. ඉදිරිය

frontal

1. a. නලළට අයිති
2. a. ලලාට

frontal bone

n. ලලාටාස්ථිය

frontal lobe

Psy. ලලාට ඛණ්ඩිකාව

frontal sinus

Med. ලලාටීය කෝටරය

frontend

ඉදිරි කොණ

frontier

1. n. දේශසීමාව
2. a. ප්‍රත්‍යන්ත
3. n. ප්‍රත්‍යන්ත දේශය
4. Aes. ප්‍රාන්තය
5. Mat. මායිම

fronting

පෙරමුණ ගැනීම

frontispiece

1. Oth. ආමුඛ චිත්‍රය
2. ආමුඛ වත්‍රය
3. පෙරටු චිත්‍රය
4. Aes. මුඛ චිත්‍රය
5. මුඛ වත්‍රය
6. n. මුඛචිත්‍රය
7. මුඛවත්‍රය

frontlet

n. නලල් පටිය

frontogenesis

1. Geo. පෙරමුණු උපත
2. පෙරමුණු උපත (ප්‍රතිවිරුද්ධ වායුස්කන්ධ දෙකක් හමුවීමෙන් ජනිත පෙරමුණ)

frontolysis

Geo. පෙරමුණු නැස්ම

frontpanel

ඉදිරිපස පැනලය

frost

1. vt. ආලේප කරනවා
2. n. කථා රැවටිල්ල
3. n. තුෂාර
4. n. තුහින
5. Civ. තුහින සමය
6. තුහීන
7. n. බලාපොරොත්තු සුන්වීම
8. n. මිදුණු පිනි
9. vt. හිමෙන් වසනවා

frost heave

Civ. තුහින පිපුම

frostbite

1. n. අධික ශ්‍රීතල නිසා හමේ ඇතිවන තුවාල
2. අධික ශීතල නිසා හමේ ඇතිවන තුවාල

frosting

Civ. හිමැයීම

frosty

1. a. අතිශ්‍රීතල
2. අතිශීතල
3. a. ලේදරාවක් නොදක්වන

froth

1. vti. අධිකව කෝප වෙනවා
2. n. ප්‍රලාප
3. Che. පෙණ
4. n. පෙන
5. vti. පෙන දමනවා
6. n. පෙඳ

frother

Che. පෙණකුරුව

frothing

Che. පෙණ නැගීම

frothy

1. a. ප්‍රලාප සහිත
2. a. පෙන සහිත

frottage

1. පරිමර්දුනය
2. Aes. පරිමර්ධනය
3. පිරිමැදි සිත්තම් කලාව

frotteur

Psy. මාර්ජකයා