ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1003
frotteutrism
froward
a. මුරණ්ඩු
frown
1. vi. අප්රසන්නතාව දක්වනවා
2. vi. බැම අකුළනවා
3. n. භ්රෑකුටිලය
4. vi. රවනවා
5. n. රැවිල්ල
6. n. රැවීම
7. n. රැවුම
frowning
n. රැවීම
frowsty
a. පුස් බැඳුණ
frowzy
frozen
1. a. කැටි ගැසුණු
2. Law. මිදැවු
3. a. මිදුණු
4. Soc. ශ්රීතකළ
5. ශීතකළ
6. Law. සීතිකෘත
7. Soc. හිමායිත
frozen food
Soc. හිමායිත ආහාර
fructescence
1. Bot. පල දරන කාලය
2. Bot. පල දැරිම
3. පල දැරීම
4. පලදැරීම
fructiferous
Bot. පලබර
fructification
fructify
1. vti. එල දරනවා
2. vti. දැරීමට සලසනවා
3. ඵල දරනවා
fructose
1. ප්රුක්ටොස්
2. ප්රුක්ටෝස්
3. Med. ප්රක්ටෝස්
4. Bot. පෘක්ටෝස්
5. ෆ්රක්ටෝස්
6. ෆ්රුක්ටෝස්
7. n. ෆෲක්ටෝස්
fructus
frugal
1. a. චාම්
2. a. සකසුරුවම් වූ
frugality
1. n. අරපරික්සම
2. n. අරපරෙක්සම
3. n. අරපිරිමැස්ම
4. n. උප්පරවැට්ටිය
5. n. චාම්කම
6. n. පිරිමැස්ම
frugivorous
frui
Log. බුක්ති විඳීම
fruit
1. n. එල
2. vti. එල දරනවා
3. n. එලය
4. n. ගෙඩිය
5. vti. දැරීමට සලසනවා
6. n. පල
7. n. පලතුරු
8. n. පලවැල
9. n. ප්රයෝජනය
10. ඵල
11. ඵල දරනවා
12. ඵලය
13. n. ලාභය
14. n. විපාකය
fruit drink
Med. පලතුරු බීම
fruit sugar
Bot. පෘක්ටෝස් සීනි
fruiterer
fruitful
1. a. අමෝඝ
2. a. එලදායක
3. a. එලදායී
4. a. පල දරන
5. a. පලවත්
6. ඵලදායක
7. ඵලදායී
8. a. භවික
9. a. සපල
10. a. සාරවත්
fruition
1. n. එලසම්පත්තිය
2. n. පලදැරීම
3. ඵලසම්පත්තිය
4. n. බලාපොරොත්තු ඉෂ්ට වීම