සපල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ප්‍රතිඵල සහිත ; ප්‍රයෝජනවත් ; සාර්ථක ; සඵල.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. fruitful
2. a. successful
3. a. useful