සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4390
සපයාගන්නවා
vti. procure
සපයාදෙනවා
vti. procure
සපරම විදිනවා
සපරම් කටුව
1. Civ. countersink
2. n. countersink bit
සපරම් කරනවා
Civ. countersink
සපරම් කිරීම
සපරම් තලය
Art. countersink bit
සපරම්කරු
සපර්යන්ත
Mat. bounded
සපර්යන්තතාව
Mat. boundedness
සපල
1. a. fruitful
2. a. successful
3. a. useful
සපල කරගන්නවා
v. succeed
සප්
st. serpent
සප්ත සංයුජ
සප්තකය
සප්තකය(ඉන්දීය සංගීතය)
සප්තගුණ
adj. heptaploid
සප්තගුණකය
n. heptaploid
සප්තප්රකාර
a. sevenfold
සප්තභුජය
n. heptagon
සප්තම
a. seventh
සප්තමය
1. n. opposition
2. Mat. septenary
සප්තරංජනය
n. spectrum
සප්තර්ෂි මණ්ඩලය
n. great bear